රන් මාලයක් කැඩූ පොලිස් කොස්තාපල් (Video)
Monday, 19 September 2022 - 8:39 | Views - 2,093
මහ මග ගමන් ගත් කාන්තාවන්ගේ රන් මාල කඩා ගෙන පලායමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ඔහු ඒ සඳහා ගමන් කළ යතුරුපැදිය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කල්තොට පොලිසියට අනුයුක්තව කෑරගල පොලිස් මුරපොලේ සේවය කළ මොහු තවත් ප්රදේශ දෙකක රන් මාල කොල්ලකෑමේ සිද්ධීන්වලට සම්බන්ධ බවටයි පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.
Share This Article