දවසකට පවුලක වියදම 2500යි ?
Friday, 16 September 2022 - 11:16 | Views - 797
හතර දෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලක දවසක ආහාර අවශ්‍යතාව සපුරාගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 2500ක මුදලක් වැය කිරීමට සිදුවෙන බව හෙළි වී තිබෙනවා.
ඒ, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෘත්තීය සංසදය සිදුකළ නවතම සමාජ සමීක්ෂණයකින්.
එම සංසදයේ සභාපති වෛද්‍ය චමල් සංජිව ඊයේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් මේ බව අනාවරණය කළා.
Share This Article