19වෙනිදා PASSPORT ගන්න පුළුවන් වෙන් කර ගත් අයටයි
Friday, 16 September 2022 - 10:36 | Views - 2,263
රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සැප්තැම්බර් 19 වන සඳුදා දිනයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශිය කාර්යාල විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා කලින් දින සහ වේලාවන් වෙන්කර ගත් අයදුම්කරුවන් සඳහා පමණක් එදින ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශිය කාර්යාල විවෘතව පවතින බවයි.

එසේම, දෙපාර්තමේන්තුව මගින් සපයනු ලබන අනෙකුත් කිසිදු සේවාවක් එදින ක්‍රියාත්මක නොවන බවද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කල අතර, කිසිදු හේතුවක් මත කලින් දින හා වේලාවන් වෙන්කර නොගත් කිසිවෙකු සැප්තැම්බර් 19 වන සඳුදා දිනයේ සිය කාර්යාල වෙත නොපැමි‍ණන ලෙස ද ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන් කර තිබෙනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top