පාසල් දරුවන්ටත් විශේෂ නිවාඩු දිනයක්
Thursday, 15 September 2022 - 14:48 | Views - 4,377
2022 සැප්තැම්බර් 19 වන සඳුදා දින පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
2022 සැප්තැම්බර් මස 19 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස මීට පෙර ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව පාසල් සඳහා ද එම නිවාඩුව ලබාදීමට තීරණය කර තිබෙනවා.
එබැවින්, අදාළ දිනය රජයේ සියලුම පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද නිවාඩු දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
Share This Article