ප්රවීණ ක්රිකට් විනිසුරු අසාද් රවුෆ් ජීවිතක්ෂයට
Thursday, 15 September 2022 - 9:37 | Views - 1,180
ප්රවීණ ක්රිකට් විනිසුරුවරයකු හා පළමු පෙළ ක්රිකට් ක්රීඩකයකු වන පාකිස්තානු ජාතික අසාද් රවුෆ් අභාවප්රාප්ත වී තිබෙනවා.
හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බව යි වාර්තා වන්නේ.
මිය යන විට අසාද් රවුෆ් 66 වැනි වියේ පසු වුණා.
Share This Article