විදුලි පාරිභෝගිකයන්ට විශේෂ දුරකථන අංකයක්
Thursday, 15 September 2022 - 9:00 | Views - 4,197
විදුළි පාරිභෝගිකයන්ට නව විදුළි ගාස්තු පිළිබඳ පැහැදිලි කරගැනීමක් ඇත්නම් ඒ පිළිබද දැනගැනීම සදහා ක්ෂණික දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා.
මහජන උපයෝගිතා කොමිසන් සභාව සදහන් කළේ 077 56 87 387 යන දුරකථන අංකය ඇමතීමෙන් ඒ පිළිබද තොරතුරු දැනගැනීමේ හැකියාව පවතින බවයි.
Share This Article