තවත් ගැසට් නිවේදනයක් සංශෝධනයට සැරසෙයි (Video)
Tuesday, 13 September 2022 - 14:43 | Views - 601
ආනයනික සහල්, සත්ව ආහාරවලට භාවිත කළ හැකි වන පරිදි ගැසට් නිවේදනය සශෝධනය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ, හෙක්ටයාර 15,000ක් සදහා බඩඉරිගු වගාකිරීමට අවශ්‍ය බීජ ලබාදීමේ වැඩසටහනකට කොළඹ දී අද (13) එක්වෙමින්.
Share This Article