රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට
Tuesday, 13 September 2022 - 11:08 | Views - 613
එළඹෙන සැප්තැම්බර් මස 19 දින මෙරට රජයේ කාර්යාල සඳහා විශේෂ රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් අදාල රජයේ විශේෂ නිවාඩු දිනයේ දී අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බාධාවක් නො විය යුතු බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දෙනවා.

ඒ අභාවප්‍රාප්ත දෙවන එලිසබත් රැජිනියගේ අවමංගල්‍යෝත්සවයට සමගාමීව ශෝකය ප්‍රකාශ කිරීමක් වශයෙනුයි.

අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබත් රැජිනිය පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානියා ලෙසත්, 1952 සිට 1952 වසර දක්වා ශ්‍රී ලංකාවේ අග්‍ර රාජිනිය ලෙස ද කටයුතු කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top