ෂා FM youtube නාලිකාව හැකර් වරුන්ගේ ග්‍රහණයට
Tuesday, 13 September 2022 - 10:10 | Views - 439
හිරු FM , හිරු TV සහෝදර නාලිකාවක් වන ෂා FM නාලිකාවට අයත් youtube නාලිකාව හැකර් වරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වන විට එය මුදා ගැනීමේ අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතිනු ඇති.

එසේම, මේ වන විට ෂා FM නාලිකාවට අයත් youtube චැනලය අප පාලනයෙන් ගිලිහී ගොස් ඇති අතර , එය පාලනයට නතු කර ගැනීමට අප කණ්ඩායම කටයුතු කරමින් සිටින බවද ප්‍රේක්ෂක ඔබට දන්වා සිටිනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top