ආසියානු ශූරයන් රැගත් විශේෂ රථ පෙරහර කොළඹ බලා ගමන් අරඹයි (Video)
Tuesday, 13 September 2022 - 8:31 | Views - 585
ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය හිමිකර ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ආසියානු දැල් පන්දු ශූරතාවය දිනාගත් ක්‍රිඩිකාවන් රැගත් විශේෂ රථ පෙරහර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කොළඹ බලා මේ වනවිට ගමන් ආරම්භ කර තිබෙනවා.

කොළඹ - කටුනායක ප්‍රධාන මාර්ගයේ රථ පෙරහර පැමිණෙමින් තිබෙන අතර, ඔවුන්ට අචාර කිරිම සඳහා මාර්ගය දෙපස අතිවිශාල ජනකායක් රැඳී සිටින බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු පසන් නන්දුල ද සිල්වා කියා සිටියේ. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top