දෙවැනි එලිසබෙත් මහරැජිනගේ අභාවයට - නවසීලන්තයේ දිනක නිවාඩුවක්
Monday, 12 September 2022 - 15:54 | Views - 3,879
දෙවැනි එලිසබෙත් මහරැජිනගේ අභාවය වෙනුවෙන් නවසීලන්තය මෙම මස 26 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ බව නිවේදනය කරමින් නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා අර්ඩන් සඳහන් කළේ, ලබන 14 වනදා ඇය රැජිනගේ අවමංගල උත්සවයට සහභාගි වීම සදහා නවසීලන්තයේ සිට ලන්ඩනය බලා පිටත් ව යන බව යි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවද දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස මීට පෙර ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු පිළිබඳ කාර්‍යාලවල 19 වැනිදා දක්වා ජාතික කොඩිය අඩකුඹු ව තිබෙනු ඇති.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top