අඳුර පැය 10ක් -12ක් දිගු වෙන ලකුණු (Video)
Monday, 12 September 2022 - 11:53 | Views - 768
ඔක්තෝම්බර් මාසයට පෙර ගල් අගුරු සපයා ගැනීමට නොහැකි වුවහොත් පැය 10 ත් 12ත් අතර කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති අනිල් රංජිත් ඉදුවර මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Share This Article