ජනාධිපති රනිල් වික්රමසිංහ එලෙබෙන සතියේ ජපානය බලා පිටත් ව යාමට නියමිත බව වාර්තා වනවා.
රනිල් වික්රමසිංහ ජනාධිපති වූ පසු සහභාගි වන ප්රථම විදේශ සංචාරය වන මෙම සංචාරය තුළ දී ඔහු ජපානයේ රාජ්ය නායකයින් කිහිප දෙනෙකු සමඟ ම සාකච්ඡා පවත්වනු ඇති.
ජනාධිපති රනිල් වික්රමසිංහගේ මෙම සංචාරය නිමවා දිවයිනනට පැමිණි පසු කැබිනට් මණ්ඩලය සඳහා නව ඇමතිවරු කිහිප දෙනෙකු දිවුරුම් දීමට ද නිමිත බව යි රජයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.