සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට
Friday, 09 September 2022 - 13:49 | Views - 4,406
දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශ්‍රී ලංකාවට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු පිළිබඳ කාර්යාලවල 19 වැනිදා දක්වා ජාතික කොඩිය අඩකුඹු ව තිබෙනු ඇති.
ජනාධිපති මාධ්‍ය ඒකකය මේ බව නිවේදනය කළා.
Share This Article