පුද්ගලයින්ගේ ආයු අපේක්ෂාව, අධ්‍යාපන සහ ආර්ථිකමය තත්ත්වයේ පසුබැස්සේ මෙහෙමයි
Thursday, 08 September 2022 - 15:42 | Views - 375
ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරු ව සිදු කරන ලද සමීක්ෂණයක දී පුද්ගලයින්ගේ ආයු අපේක්ෂාව, අධ්‍යාපන සහ ආර්ථිකමය තත්ත්වය පසුබැස්මකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.

පසුගිය අවුරුදු දෙකක කාලසීමාව තුළ එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ රටවල් 10න් 09ක් මෙලෙස පසුබැසීමකට ලක්ව ඇති බවයි අදාළ සමීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ.

කොරෝනා වසංගත තත්ත්වය, කාලගුණික විපර්යාස මෙන්ම රුසියා - යුක්රේන යුද්ධමය තත්ත්වය ඊට බලපා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.

ආයු අපේක්ෂාව, අධ්‍යාපන සහ ආදායම වැඩි රටවල් අතරින් ස්විස්ටර්ලන්තය පළමු ස්ථානයේ පසු වන අතර ආයු අපේක්ෂාව, අධ්‍යාපන සහ ආදායම අඩුම රටවල් අතරින් අවසාන ස්ථානයේ පසුවන්නේ දකුණු සුඩානය යි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top