පච්ච ගැසීම ගැන PHI කතා කරයි
Thursday, 08 September 2022 - 13:54 | Views - 2,544
පච්ච ගැසීම හෙවත් ටැටූ කලාව නිසි පුහුණුවකින් තොර ව සිදු කිරීම අනතුරුදායක බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මෙරට පච්ච ගැසීම සිදු කරන වැඩි පිරිසකට ඒ සඳහා නිසි පුහුණුවක් නොමැති බව යි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඒ සඳහා භාවිත කරන වර්ණකයන් පිළිබඳ නියාමනයක් හෝ සොයා බැලීමක් සිදු නො කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති අතර, පච්ච ගැසීම සඳහා භාවිත කරන කටු වර්ග නැවත නැවත භාවිත කිරීම හේතුවෙන් අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකි බව යි එම සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top