රාජ්‍ය ඇමතිවරු දිවුරුම් දීම (Video)
Thursday, 08 September 2022 - 9:56 | Views - 1,058
නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (08) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වුණා. ඒ අනුව, රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් පහළින්...,

Share This Article