දුම් පානය පහළට
Thursday, 08 September 2022 - 9:25 | Views - 1,608
වසර දහයකට පෙර මෙරට ට්‍රිලියන 4ක්ව පැවැති දුම්වැටි නිෂ්පාදනය මේ වන විට ට්‍රිලියන 2 දක්වා 50% කින් අඩුවී ඇති බවත් , මෙරට දුම්වැටි පානයද 9% දක්වා අඩුවී පැවැතියත් දුම්වැටි නිෂ්පාදකයන්ගේ ආදායම සියයට 121කින් පමණ ඉහළ ගොස් ඇති බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියෙහි සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ පවසනවා.

කෙසේ වෙතත්, 12% සිට 15% දක්වා වැට් බද්ද 3%කින් ඉහළ යාම මත මෙරට බහුලව භාවිත වන මිලිමීටර් 74-84 අතර දිගැති දුම්වැටියක පැවැති මිල රුපියල් 75 සිට 80 දක්වා රුපියල් 5කින් ඉහළ යාමෙන්ද දුම්වැටි නිෂ්පාදකයන්ගේ ලාභයද අවම වශයෙන් සියයට 2.75කින් පමණ ඉහළ ගොස් ඇති බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙනවා.


(උපුටා ගැනීම - සිළුමිණ)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top