ජනපතිගේ නව අපේක්ෂාව
Wednesday, 07 September 2022 - 11:08 | Views - 502
බ්‍රිතාන්‍යය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන් සමඟ සබඳතා ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරනවා.
ප්ලැටිනම් හවුල් ව්‍යාපෘතියේ සන්දර්භය තුළ එක්සත් රාජධානිය සමඟ සබඳතා ශක්තිමත් කිරීමට යි මෙහි දී අපේක්ෂා කෙරෙන්නේ.
ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කරනවා.
Share This Article