ඉන්ධන කෝටාව වැඩිකරනවා - ඇමති කංචන
Tuesday, 06 September 2022 - 13:29 | Views - 7,831
මිල ප්‍රදර්ශනය කරන ත්‍රීරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක් ලබාදීමට අවධානය යොමුවී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

දැනට ඉන්ධන පිරවුම්හල් වලින් ලබාදෙන තෙල් කෝටාවට අමතරව එම ඉන්ධන කෝටාව ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

කෙසේ වෙතත්, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බලශක්ති ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ත්‍රීරෝද රථ සඳහා දිවයිනේ ඕනෑම පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

එමෙන්ම, දැනට ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ලීටර් පහක ඉන්ධන කෝටාව , ත්‍රීරෝද රථ රැකියාවේ යෙදෙන්නන් හට ඉදිරියේදී වැඩි කර ලබා දීමට කටයුතු සකසමින් යන බවද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top