අද සිට වෙනස් වුණු විදුලි කප්පාදුව
Tuesday, 06 September 2022 - 13:08 | Views - 4,374
අද (06) සිට එළඹෙන 09 වනදා දක්වා දෛනික පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,S,T,U,V,W කලාප සඳහා අද සිට 09 වනදා දක්වා පස්වරු 06.00 සිට රාත්රී 09.00 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.
Share This Article