පිටි රුපියල් 450ට ගියොත් - පාන් ගෙඩියක් රුපියල් 350යි
Tuesday, 06 September 2022 - 12:35 | Views - 2,520
මේ දිනවල පාන් ගෙඩියක් රුපියල් 240ත් - 300ත් අතර මිලකට අලෙවි වුවද , තව දින දෙක තුනකින් නැවත පිටි මිල ඉහළ යාම හමුවේ පාන් ගෙඩියක මිලද නැවතත් ඉහළ යන බව සඳහන්.
ඒ අනුව, පාන් පිටි මිල රුපියල් 420 වුවහොත්, පාන් ගෙඩියක මිල රුපියල් 320ක් දක්වා ඉහළ යන බවද , එසේම පාන් පිටි මිල රුපියල් 450ක් දක්වා වැඩි වීමක් සිදුවුවහොත් පාන් ගෙඩියක මිල රුපියල් 350 දක්වා ඉහළ දමන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article