කාලගුණයේ බාධාවෙන් - අද හදිසියේම වැසුණු පාසල්
Tuesday, 06 September 2022 - 11:57 | Views - 10,294
දිවයිනේ ප්‍රදේශ රැසකට ඉකුත් දිනවල ඇද හැළුණු තද වර්ෂාව නිසා ඇළ දොල ගංගා පිටාට ගැලීම හේතුවෙන් පහත් බිම්,මංමාවත්,නිවාස රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

ජල ගැලීම් නිසා දෙහිඕව්ට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 12 වසා දමා ඇති අතර, දෙහිඕව්ට ව්දුහල ,මුදුගමුව,රුවන්වැල්ල රාජකීය,නාපාවල,දයිගල ,නිකදළුපොත යන පාසල් එසේ වසා දැමූ පාසල් කාණ්ඩයට ඇතුලත් බවයි සඳහන් වන්නේ.

එසේම, ගුරුගොඩ ඔය පිටාර ගැලීමෙන් ගම්මාන රැසක් ජලයෙන් යටවී ඇති බවද සඳහන්.

මේ හේතුවෙන්, තල්දුව,අගුරුවැල්ල, මුදුගමුව,කන්නත්තොට,මත්තමගොඩ,කොටියාකුඹුර යන ප්‍රදේශවල ජනතාව අවතැන්ව සිටින බවද වාර්තා වල සඳහන්.

එමෙන්ම කෑගල්ල -අව්ස්සාවේල්ල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම නිසා එම ප්‍රදේශ වල ප්‍රවාහන කටයුතු මුළුමනින්ම ඇන හිට තිබෙන බවද වැඩිදුරටත් සඳහන්. 

( උපුටා ගැනීම - ලංකාදීප )
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top