ඉන්දු - ශ්‍රී ලංකා ගැටුම අද
Tuesday, 06 September 2022 - 11:35 | Views - 426
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ තෙවැනි තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මෙරට වේලාවෙන් රාත්‍රි 7යි 30ට ඩුබායි හි දී ආරම්භ වීමට නියමිත යි.

දැනට ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව පෙරමුණේ පසු වන අතර, දෙවැනි ස්ථානයේ පකිස්තානයත් තුන් වැනි ස්ථානයේ ඉන්දියාවත් රැඳී සිටිනවා.

දෙරට අතර ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 23ක් පැවැත්වී ඇති අතර, ඉන් 16ක් ඉන්දියාව ජයග්‍රහණය කර තිබෙනවා.

6ක් ජයගෙන ඇත්තේ, ශ්‍රී ලංකාවයි.

එක් තරගයක් ජය පරාජයෙන් තොර ව අවසන් ව තිබෙනවා.

කෙසේ වෙතත් අද තරගය සඳහා චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වා ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් පවතින බව යි ඊයේ (05) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක දසුන් ශානක ප්‍රකාශ කළේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top