සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරික්ෂණ 20 දක්වා කල් යයි (Video)
Tuesday, 06 September 2022 - 8:10 | Views - 1,543
පසුගිය වසරට අදාළ ව පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 20 වනදා සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පවසනවා.
කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ, ප්‍රායෝගික පරීක්ෂණ 15 වනදා සිට ඇරඹීමට නියමිත ව තිබුණත් කරුණු කිහිපයක් හේතුවෙන් එය මේ මස 20 වනදා දක්වා කල් තැබුණු බවයි.
එමෙන්ම, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ද නොවැම්බර් මස අවසන් වීමට ප්‍රථම සිදු කරන බවයි ඔහු එහි දී වැඩිදුරටත් සදහන් කළේ.
Share This Article