ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්
Monday, 05 September 2022 - 15:15 | Views - 1,136
ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ ජලලභාද් ප්‍රදේශයේ සිදුවූ භූමි කම්පාවකින් පුද්ගලයින් අටදෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 5.3 ක් ලෙස සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.
ඇෆ්ගනිස්ථානයේ පසුගිය ජූනි මාසයේදීද භූ කම්පනයක් සිදුවූ අතර, ඉන් පුද්ගලයින් දහසකට අධික පිරිසක් මියගොස් තිබුණා.
Share This Article