ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්
Monday, 05 September 2022 - 15:15 | Views - 1,137
ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ ජලලභාද් ප්‍රදේශයේ සිදුවූ භූමි කම්පාවකින් පුද්ගලයින් අටදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 5.3 ක් ලෙස සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.

ඇෆ්ගනිස්ථානයේ පසුගිය ජූනි මාසයේදීද භූ කම්පනයක් සිදුවූ අතර, ඉන් පුද්ගලයින් දහසකට අධික පිරිසක් මියගොස් තිබුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top