නිෂ්පාදන ධාරිතාව ඉහළ දමන්න - විෂයභාර ඇමති ඉල්ලයි
Monday, 05 September 2022 - 14:11 | Views - 608
තිරිඟු පිටි නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවන ලෙසට මේ වනවිටත් මහ පරිමාණ තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් වෙත ඉල්ලීමක් කර ඇති බව වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය හමුවේ මේ බව ප්‍රකාශ කර ඇත්තේ එම අමාත්‍යාංශයේ අද (05) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදියි.

ඒ අනුව ඉදිරියේදී තිරිඟු පිටි හිඟයක් ඇති නොවන බවත්, පිටි මිල ඉහළ නැංවීමට අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම තිරිඟු පිටි සඳහා පාලන මිලක් පැනවීම ප්‍රායෝගික නොවන බවද වෙළඳ අමාත්‍යවරයා බේකරි හිමියන්ගේ සංගමය හමුවේ ප්‍රකාශ කළ බවයි වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය නිවේදනය කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top