වෙළෙඳපොළේ පාන් පිටි මාෆියාවක් ?
Monday, 05 September 2022 - 7:53 | Views - 1,155
වෙළඳපොළේ පාන් පිටි මාෆියාවක් ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන් පවසනවා.
එය නතර කිරීම සඳහා රජය මැදිහත් විය යුතු බවයි කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ.
කෙසේවෙතත් පාරිභෝගික සුරක්ෂිතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මේ මොහොතේ පාන් පිටි මිල ඉහල දැමීමට කිසිදු හේතුවක් නොමැති බවයි.
Share This Article