අතුරු අයවැය විවාදය අද දෙවැනි දිනටත්
Thursday, 01 September 2022 - 11:19 | Views - 464
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවක් අද පස්වරුවේ පැවැත්වෙන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ සභාවට දැනුම් දුන්නා.
ඒ ඔහුගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය සම්බන්ධයෙන් අද දෙවන දිනයට විවාද කිරීමට නියමිතයි.
Share This Article