විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුවත් කිරීමක්
Thursday, 01 September 2022 - 9:57 | Views - 636
පසුගියදා නිකුත් වූ උසස් පෙළ ප්රථිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 19 වනදා සිට 30 වනදා දක්වා සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම මෙවර 2022 උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවීම අද සිට ලබන 08 වන දින දක්වා සිදුකිරීමටද නියමිතයි.
Share This Article