ගෝඨාභය වෙනුවෙන් රුපියල් 4ක්වත් වෙන් කළේ නෑ! - ජනපති
Wednesday, 31 August 2022 - 13:21 | Views - 694
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් නොව රුපියල් 4ක් හෝ වියදම්කර නොමැති බව ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රකාශ කළා.
අතුරු අයවැය පිළිබද විවාදය අද (31) පැවැත්වෙමින් තිබිය දී පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි ජනාධිපතිවරයා මෙම ප්රකාශය සිදු කළ බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියේ.
Share This Article