හරක් කටාගේ ප්‍රබල සාමාජිකාවක වූ කුඩු බට්ටි අත්අඩංගුවට
Wednesday, 31 August 2022 - 9:38 | Views - 478
සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකාවක් වන කුඩු රැජින හෙවත් කුඩු බට්ටි සහ තවත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරීන නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් පරිදි සිදුකළ වැටලීමකදී රාජගිරිය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් මෙම කාන්තාවගේ වයස අවුරුදු 40ක් වන අතර පිරිමි පුද්ගලයා 24 හැවිරිදි වියේ පසුවනවා.

කුඩු බට්ටී ලග තිබී හෙරොයින් ග්‍රෑම් 52කට ආසන්න ප්‍රමාණයක් සහ ජංගම දුරකථන දෙකක්ද විශේෂ කාර්ය බලකා බාරයට ගනු ලැබුවා.

මේ අතර කුරුවිට, දෙල්ගමුව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පොලිස් නිලධාරීන්ට තියුණ ආයුධවලින් පහරදී ඊයේ පලාගොස් තිබෙනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top