ඊයේ අන්තරෙන් ඇල්ලූ 28ක් අද අධිකරණයට
Wednesday, 31 August 2022 - 8:24 | Views - 329
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුලු සංවිධාන කිහිපයක් ඊයේ (30) පැවැත්වූ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 28 දෙනා අද මාලිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

මේ අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ද ඊයේ රාත්‍රියේ පොලිස් ස්ථාන කිහිපයකට ගොස් තිබුණා.

මෙම විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. මර්දනය නවතනු යන තේමාව යටතේ ඔවුන් මෙම විරෝධතා පා ගමන ආරම්භ වූ අතර, ඊට වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන කිහිපයක්ද එක්ව සිටියා.

විරෝධතාකරුවන් මරදාන ඩීන්ස් පාර අවහිර කරමින් ඉදිරියට පැමිණ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ගයේ බිම වාඩිවී විරෝධතාවයේ නිරතවුණා. ඉන් පසුවයි ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top