අන්තරේ විරෝධතාවක් ,මරදාන-ටෙක්නිකල් මංසන්ධිය අවහිර වෙයි (Video)
Tuesday, 30 August 2022 - 16:19 | Views - 178
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද සංවිධාන කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන අවට මේ වනවිට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ආණ්ඩුවට විරෝධය පළ කරමින් සිදුකරන මෙම විරෝධතාව සඳහා වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින්ද එක්ව සිටිනවා.
Share This Article