
මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 350ක් 350ක් වෙන් කරනවා.
දේශීය කිරි නිෂ්පාදනය නංවා නංවාලීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා.මේ සදහා සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් අවශ්‍ය වෙනවා.මේ සඳහා රුපියල් මුනේ මිලියන දෙසීයක් මූලිකව වෙන් කරනවා.
කුවින් මෙත රෝපණ ද්‍රව්‍ය සහ බීජ සැපයීම සදහා සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුය.ඒ ඒ සඳහා රුපියල් මිලියන 400ක් වෙන් කරනවා.
රැකියා විරහිත අය සඳහා අක්කර 20 ක බිම් කොටස් බැගින් වෙන්කර වෙන් කර කෘෂිකාර්මික සහ සත්ව පාලන වැඩ කටයුතු සඳහා ලබාදීමට ලබා දීමට කටයුතු කරන වා. රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් කරනවා.
ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් හඳුන්වා දී එහෙත් ජාතික ප්‍රමුඛතා වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනවා.
කෘෂිකාර්මික බෝග වල අලෙවිය හා කල් තැබීම දියුණු කිරීම මගින් අපතේ යාම මගහරවා ගැනීමට හැකියාව ලැබෙනවා.දේශීය අමුද්‍රව්‍ය යොදා යොදාගෙන සිදුකරන යොදාගෙන සිදුකරන ආහාර අමුදව්‍ය ඇසුරුම්කරණ සඳහා උසස් තාක්ෂණය සහිත මඟ ආනයනය කිරීමේ දී කිරීමේදී තීරුබදු වලින් 50% ක සහනයක් ලබා දෙනවා.
මේ වසරේ සැප්තැම්බර් සිට සංචාරකයන් වැඩි ගණනක් ගෙන්වා ගැනීම සඳහා සංචාරක මණ්ඩලය සහ අනෙක් ආයතන සමග එක්ව වැඩසටහන් සකස් කළ යුතුයි.2023 අවසානය වන විට වසරකට එන සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 25ක් දක්වා 25 ක් දක්වා වැඩි කර ගැනීමට ඉලක්කයක් තබා ගන්නවා.
ඉහළ වියදමක් සහිත සංචාරකයන් ආකර්ශනය කර ගැනීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.
ලංකාවේ දේශගුණ හා කාලගුණ විපර්යාස නිසා සිදුවන විපත් වැඩිවෙමින් තිබෙනවා.ඒ සඳහා දේශගුණික අරමුදල් ලබාගැනීම සඳහා පරිසර විෂය භාර අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනවා.
විදේශ සිසුන් වෙත අධ්‍යාපන අවස්ථා විවෘත කර තිබෙනවා.ශ්‍රී ලංකාව ද විදේශ සිසුන් මත අධ්‍යාපන ලබා දීම සඳහා පෞද්ගලික අධ්‍යාපන ආයතන දිරි ගැන්විය යුතුයි.
සමාගම් පනත සහ විශ්වවිද්‍යාල පනත ශාඛා විශ්ව විද්‍යාල ඇති කිරීමට කටයුතු කරනවා.
උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික ආයෝජකයන් ගේ සම්පත් ලබා දීමෙන් රජයේ වියදම් ඉතිරි කර ගැනීමට හැකියාව ලබනවා.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල පිහිටුවීමට යෝජනා කරනවා.
නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත්වන ජනතාව ස්වයං රැකියා සිදු කරනවා.ඔවුන්ට ජීවන වෘත්තීන් සඳහා තාක්ෂණික සහ විධිමත් පුහුණුවක් ලබාදීම තුළින් රැකියා ඵලදායිතාව වර්ධනය කිරීමට හැකියාව ලැබෙනවා.මේ සඳහා රජය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වල ප්‍රජාව සවිබල සවිබල ගැන්වීම සඳහා ඒකකයක් පිහිටු වනවා.
උඩරට ප්‍රදේශ වල සිට දහනය කරන එළවළු පලතුරු හා මල් වගාව වගාවල නියුතු ගොවීන්ට පහසුව සඳහා දුම්රිය මගීන් මගින් භාණ්ඩ ප්‍රවාහනය දිරිගැන්විය යුතුයි.මෙමඟින් දුම්රිය සේවයට අමතර ආදායමක් ලබාගත හැකියි.ආරම්භයක් ලෙස හාලිඇල සිට කොළඹ කොටුවට භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් යෙදවිය යුතුයි.මේ සඳහා පෞද්ගලික ව්‍යවසායකයන් ගේද සහාය අවශ්‍යයි. මේ සඳහා රුපියල් මිලියන දෙසීයක් වෙන් කරනවා.
කැලණිවැලි දුම්රිය සේවය නවීකරණය කිරීමට කටයුතු කරනවා.
ජාතික අපනයන උපාය මාර්ගයට රජය සහාය ලබා දෙනවා.එමෙන්ම පුළුල් කලාපීය වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමේ උත්සාහය නැවත ආරම්භ කරනවා.
දීමනා පත්‍ර වලින් ලබා දී තිබූ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ක්‍රමයක් සකස් කරනවා.
එතෙර ශ්‍රී ලාංකිකයන් සඳහා වන කාර්යාලයක් ඇති කිරීමටද යෝජනා කරනවා සියලු රටවල සිටින ලාංකිකයන් සහ සංවිධාන එයින් ආවරණය කරන මා ආයෝජන ආකර්ෂණය සහ සංචාරකයන් ආකර්ශනය කර ගැනීම එහි බලාපොරොත්තුවයි.
එතෙර සිටින සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා සම්බන්ධ කරගෙන එතෙර ශ්‍රී ලාංකික අරමුදලක් පිහිටු වනවා.
විදුලියෙන් ක්‍රියාත්මක කරන පාපැදි දේශීය වශයෙන් ක්‍රියාත්මක කරනවා.
දේශීය විදුලි පාපැදිය නිපදවීමේ ආනයනික ද්‍රව්‍ය සඳහා බදු සහන ලබා දෙනවා.
දූෂණය සඳහා අපේ අවස්ථා මග හරවීම සඳහා තාක්ෂණය මුසු කර ගැනීමට කටයුතු කරනවා.
2025 වසර වන විට ප්‍රාථමික අයවැයේ ඇතිරියක් ලඟාකර ගැනීම ඉලක්කයයි.
2026 වසර වන විට ස්ථාවර ආර්ථික පදනමක් ඇති කර ගැනීම උත්සාහයයි.
ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ඔස්සේ රටක් රටත් ජාතියත් ඉදිරියට ගෙන ගිය හොත් ගියහොත් සිය වන නිදහස් සිය වන නිදහස් සමරන48 වසර වන විට පූර්ණ සංවර්ධිත ජාතියක් බවට පත්විය හැකියි
තවදුරටත් අප අත අතපාන ජාතියක් බවට ඉදිරියට යන්නට බැහැ.
ලෝක වෙළෙඳ පොළේ කෘෂිකාර්මික අපේ කොටස් අල්ලා ගැනීමට අප කටයුතු කළ යුතුයි.
විනයගරුක දැනුමැති සමාජයක් ගොඩනැගීමට අප කැපවිය යුතුයි.
එය මුදුන් පත් කර ගැනීමට පත් කර ගැනීමට හැකියාව ඇත්තේ සියලුම දෙනා එකතු වුණොත් පමණයි සග සර්ව පාක්ෂික සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතු වෙන්නයි කියා සියලු දෙනාට ආරාධනා කරන්නේ ජාතියේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉදිරිපත් වීම සැමගේ අවශ්‍යතාවය නිසයි.
එවිට ප්‍රතිපත්තිය නිසා එකතු වෙන්නේ නැතැයි ඇතැම් අය කියනවා.සර්ව පාක්ෂික ආණ්ඩුවක ප්‍රතිපත්ති තීරණය කරන්නේ මම නොවේ.එය තනි පක්ෂයක් නොවේ .නොගැලපෙන ප්‍රතිපත්ති හා ආණ්ඩු තිබේ නම් තිබේනම් සර්ව පාක්ෂික සර්වපාක්ෂික ආණ්ඩුවල එය වෙනස් කිරීමේ අයිතිය ඔබට තිබෙන බව කිව යුතුයි.
දේශපාලන අරමුණු පසෙක ලා ජාතික අරමුණ වෙනුවෙන් රට ජාතිය ගොඩනැගීම වෙනුවෙන් එකතු වෙන ලෙස සභාවේ සැමගෙන් මෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එවිට අපේ මව්බිම ඉහලට ඔසවා තබන්නට හැකි වේවි ලෝකය සමඟ සමග තරග කළ හැකි ජාතියක් ගොඩ නගන්නට හැකිවේවි අප මේ අවස්ථාව මඟ හැරිය හොත් අප ලෝකයෙන් කොන් වේවි.
තවදුරටත් එකතැන කැරකෙමින් එන්නේ නැතිව රට වෙනුවෙන් එකතු වෙමු ලෝකය සමග එකට දිව යන්නට හැකි දැනුමෙන් පරිපූර්ණ සමාජයක් ගොඩනගමු.
ඉන්නේ නැතිව රට වෙනුවෙන් එකතු වෙමු ලෝකය සමග එකට දිව යන්නට හැකි දැනුමෙන් පරිපූර්ණ සමාජයක් ගොඩ නගමු.
209 Views
106 Views
97 Views
169 Views
70 Views
89 Views
85 Views
62 Views
138 Views
70 Views
101 Views
167 Views
196 Views
661 Views