සරසවි වරම් ලැබූ දරුවන්ට නිවේදනයක්
Tuesday, 30 August 2022 - 12:51 | Views - 405
2021 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රථිපල මත රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට යෝජිත ශිෂ්‍ය සංඛ්‍යාවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග විසින් අද (30) ප්‍රකාශ කළා.

ඒ අනුව වෛද්‍ය පීඨ සඳහා 2,035ක් සහ ඉංජිනේරු පීඨය සඳහා 2,238ක් වශයෙන් 2021 අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිපල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත්, මෙවර විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් යොමුකිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) සිදුකළ යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.


ඒ සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්ය බව ද සඳහන් වුණා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් සම්පූර්ණ කිරීමේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ නිවැරදිව සැලකිල්ලට ගත යුතු බව ද එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top