තුනෙන් එකක් ජලයෙන් යට වූ පාකිස්ථානය
Tuesday, 30 August 2022 - 11:48 | Views - 599
පාකිස්තානයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1136 දක්වා ඉහළගොස් තිබෙනවා.

ගෙවුනු පැය 24 තුලදී පමණක් පුද්ගලයින් 75 දෙනෙකු ගංවතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

මේ වනවිට පාකිස්තානයේ තුනෙන් එකක් ම ගංවතුරෙන් යටවී ඇති බවටද එම මාධ්‍ය වාර්තා පවසනවා.

එමෙන් ම මේ හේතුවෙන් පුද්ගලයින් මිලියන 33කට වැඩි පිරිසක් අවතැන් වී සිටින බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top