ඊයේ දවස හරි විශේෂ දවසක්.
මොකද ඊයේ අපේ දරුවන්ගෙ උසස්පෙළ ප්රතිඵල ආවා. ඒ අතර උන්නු හරි සුවිශේෂී දරුවන් කිහිපදෙනෙක්ම අපිට දකින්න ලැබුණා.
මේ කතාවත් එහෙම කතාවක්.
ඔහු උසස්පෙළ සඳහා පෙනී ඉන්නෙ 9 පන්තියේදිම.
ඊට හේතුව තමයි එහෙම ඒ ලෙවල් ලියලා ක්රිකට්වලට කාලය ඉතුරු කරගැනීම.
මෙවැනි දක්ෂයින් ඇත්තටම අපි අගය කළ යුතුයි.
පහතින් දැක්වෙන්නේ එහි සම්පූර්ණ වීඩියෝව....