රැකියා සඳහා රට යන ඔබට පොලිසියෙන් දුන් උපදෙස
Tuesday, 30 August 2022 - 7:36 | Views - 617
සංචාරක වීසා මගින් මැලේසියාවට ගොස් එම රට තුළදී සංචාරක බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් බවට පත්කර රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා සිදුකරන ජාවාරම්කරුවන් පිරිසක් අත්ඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ එවැනි ක්‍රමවේදයක් නොමැති බවත් මෙවැනි වංචාකරුවන්ට හසුනොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

එසේම විදේශගතවීමට ප්‍රථමයෙන් තම රැකියා නියෝජිත ආයතනයේ විශ්වාසවන්තභාවය පිළිබඳව තහවුරු කරගැනීමක් සිදුකරගන්නා ලෙසද පොලීසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පොලීසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top