විදුලිබිල වැඩිවුණේ ඉන්ධන මිල ඉහළ යාමෙන් ?
Monday, 29 August 2022 - 14:14 | Views - 469
ඉන්ධන මිල පිළිගත් ක්‍රමවේදයකට අනුව සංශෝධනය සිදු නොකිරීම විදුලි බිල විශාල ප්‍රමාණයකින් ඉහළ දැමීමට හේතුවී ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කළා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ මාධ්‍ය ලේකම් සංජීව ධම්මික කියා සිටියේ විදුලිබිල වැඩිවීම හේතුවෙන් ජනතාව තවදුරටත් ආර්ථික ගැටළුවලට මුහුණ දෙන බවයි.
Share This Article