අයවැයේ සහන ගැන කෘෂිකර්ම ඇමතිගෙන් ඉඟියක්
Monday, 29 August 2022 - 9:17 | Views - 592
වෙළෙදපොළේ භාණ්ඩවල මිල ගණන් මේ වනවිට ඉහළ ගොස් ඇති පසුබිමක ආහාර පිළිබඳව මෙවර අයවැයෙන් සහනයක් ලැබෙනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ වලස්මුල්ල ප්‍රදේශයේ ඊයේ (28) පැවති උත්සවයකට එක්වෙමින්.
Share This Article