උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට (Video)
Monday, 29 August 2022 - 7:13 | Views - 4,420
අ.පො.ස. (උසස් පෙළ) 2021 ප්‍රතිඵල ඊයේ අන්තර්ජාලයට නිකුත් කළා.

ඒ අනුව www.doenets.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන් ට ප්‍රතිඵල ලබාගත හැකියි.

Department of Examinations - Sri Lanka

අයැදුම්කරුන් 272,682ක් විභාගයට පෙනී සිට ඇති අතර ඉන් 171,497 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

එය සියයට 62.9ක් බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන සදහන් කළේ.

එමෙන්ම පාසල් අයැදුම්කරුවන් 37කගේ සහ පෞද්ගලික අයැදුම්කරුවන් 12කගේ එනම් 49 දෙනෙකුගේ විභාග ප්‍රථිපල අත්හිටුවීමටද මෙවර පියවර ගෙන තිබෙනවා.

යළි 2022 වසරේ උසස්පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නම් සැප්තැම්බර් පළමුවනදා සිට 8 වනදා දක්වා මාර්ගගත ක්‍රමයට අයැදුම් කිරීමට අවස්ථාව සලසා දෙන බවද විභාග කොමසාරිස් ජනරාල් ප්‍රකාශ කළා. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top