විදුලියෙන් දුවන ත්‍රීරෝද රථ සඳහා අවස්ථාව
Friday, 26 August 2022 - 11:20 | Views - 1,306
ඉන්ධන මගින් ක්‍රියාකරන ත්‍රීරෝද රථ, විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්තනයට කැමැත්තක් දක්වන දේශීය සහ විදේශීය ආයතනවලට අගෝස්තු 30 වැනි දා දක්වා ඊට අදාළව ඉල්ලුම් කිරීමට හැකියාව පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

විද්‍යුත් ත්‍රීරෝද රථ භාවිතය පිළිබඳ වැඩි අවධානයක් මේ වන විට යොමු වන්නේ ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වයත් සමඟයි.

ඛනිජ තෙල් අර්බුදය හා පරිසරයට ඇති වී ඇති බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ කඩිනමින් විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීමට මූලික සාකච්ඡාවක් ද පසුගිය දා පැවැත්වුණේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්.
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top