වඳුරු උණ රෝගයේ ව්‍යාප්තියේ අඩුවක්
Friday, 26 August 2022 - 9:26 | Views - 468
යුරෝපයේ මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් කර තිබෙනවා.

එන්නත්කරණය හා ගෝලීය වශයෙන් රෝගය පිලිබඳ දැනුවත් කිරීම, එය පැතිර යාම පාලනයට ප්‍රධාන හේතු ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.

ලොව රටවල් 96ක ව්‍යාප්ත වෙමින් පවතින මෙම මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වෛරසය ආසාදනය වූවන් ගණන 45,355ක් වන අතර, 96 දෙනෙකු මියගොස් තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top