වඳුරු උණ රෝගයේ ව්‍යාප්තියේ අඩුවක්
Friday, 26 August 2022 - 9:26 | Views - 469
යුරෝපයේ මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් කර තිබෙනවා.
එන්නත්කරණය හා ගෝලීය වශයෙන් රෝගය පිලිබඳ දැනුවත් කිරීම, එය පැතිර යාම පාලනයට ප්‍රධාන හේතු ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.
ලොව රටවල් 96ක ව්‍යාප්ත වෙමින් පවතින මෙම මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වෛරසය ආසාදනය වූවන් ගණන 45,355ක් වන අතර, 96 දෙනෙකු මියගොස් තිබෙනවා.
Share This Article