යළිත් කොවිඩ් රෝගය ඉහළට
Thursday, 25 August 2022 - 16:12 | Views - 497
යළිත් රට තුළ කොවිඩ් රෝගය පැතිරයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ පැවසුවේ රෝගීන් වැඩිවීමත් සමඟ මරණ සංඛ්‍යාව ද ඉහළ යාමක් සිදුවිය හැකි බවයි.
මේ හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වීම, සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කිරීම හා එන්නත්කරණය අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී අවධාරණය කළා
Share This Article