යළි හිස ඔසවන ඩෙංගු (Video)
Thursday, 25 August 2022 - 15:00 | Views - 243
එළැඹෙන වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ඩෙංගු රෝගය තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී සඳහන් කෙරුණේ, දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව යි.
Share This Article