අනුමැතියක් නැති ව්‍යාපාරවලට තෙල් දෙන්නේ නෑ - අමාත්‍ය කංචන
Thursday, 25 August 2022 - 14:24 | Views - 1,010
කිසිදු අනුමැතියක් නොමැති සහ මාර්ගෝපදේශවලට අනුකූල නොවන ව්‍යාපාර සඳහා සිපෙට්කෝ වෙතින් තෙල් නිකුත් නො කරන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

මේ අතර, මේ වන විට ඉන්ධන පිරවුම්හල් 1250කටත් වඩා වැඩි ගණනකට ඉන්ධන බෙදා හැරීම සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top