කිසිදු අනුමැතියක් නොමැති සහ මාර්ගෝපදේශවලට අනුකූල නොවන ව්‍යාපාර සඳහා සිපෙට්කෝ වෙතින් තෙල් නිකුත් නො කරන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
මේ අතර, මේ වන විට ඉන්ධන පිරවුම්හල් 1250කටත් වඩා වැඩි ගණනකට ඉන්ධන බෙදා හැරීම සඳහා ප්රමුඛත්වයක් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.